Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් ප්‍රදේශ 4කට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

මොරටුව, හෝමාගම, පානදුර උතුර හා පානදුර දකුණ යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top