Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ දින වාර්තා වූ ආසාදිතයින්ගෙන් 304ක්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (26) දිනයේ දී 8000 ඉක්මවා ගියා. ඒ අනුව, මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 8413ක් ලෙස සටහන් වේ. එමෙන්ම, ඊයේ (26) දිනයේ දී ආසාදිතයින් 541 දෙනෙකු වාර්තා විය.

එම ආසාදිතයින් 541 දෙනා අතරින් ආසාදිතයින් 42ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර 499ක් බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ ආශ්‍රිතයින් වේ.

එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් – 304

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,
කදාන – 03, මිනුවන්ගොඩ – 09.

  • කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් – 191ක්

කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

  • කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල – 01
  • මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01
  • පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top