Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දෙහිඕවිට ගම්මාන 5ක් හුදකලා කරයි

දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07 දෙනෙකුට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවයි.

ඒ අනුව, නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top