බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය පවසයි.
එම ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරන බව මිට පෙර දැනුම් දී තිබුණි.