Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බේරුවල, පයාගල හා අලුත්ගමට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය

බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරන බව මිට පෙර දැනුම් දී තිබුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top