Advertise with Giraya
NEWS

කොළඹ තවත් පොලිස් බලප්‍රදේශ 4කට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බවට කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වන්නේ,

  • ගම්පහ දිස්ත්‍රික්කයටම
  • කොළඹ දිස්ත්‍රික්කය
    1. දෙමටගොඩ
    2. මරදාන
    3. කොටහේන
    4. මට්ටක්කුලිය
    5. මෝදර
    6. වැල්ලම්පිටිය
    7. බ්ලූමැන්ඩල්
    8. ග්‍රෑන්ඩ්පාස්
    9. ගොතටුව
    10. මුල්ලේරියාව
    11. මාලිගාවත්ත
    12. කෙසෙල්වත්ත
    13. ඩෑම් වීදිය
    14. ආදුරුප්පු වීදිය
    15. වෙරළබඩ පොලීසිය
  • කළුතර දිස්ත්‍රික්කය
    1. පයාගල
    2. අලුත්ගම
    3. බේරුවල
  • කුරුණෑගල දිස්ත්‍රික්කය
    1. කුලියාපිටිය
    2. පන්නල
    3. ගිරිඋල්ල
    4. නාරම්මල
    5. දුම්මලසූරිය
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top