Advertise with Giraya
NEWS

කොළඹ තවත් ප්‍රදේශ දෙකකට ඇඳිරි නීතිය පනවයි

ගොතටුව හා මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට අද පස්වරු 7.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.

එමෙන්ම, මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදාන යන පොලිස් බලප්‍රදේශයන්ට ද ඊයේ (23) පස්වරුවේ සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top