කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී සිදු වූ 14 වන මරණය වාර්තා වෙනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්කාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
ඇය මිය යාමට ආසන්නතම හේතුව නියුමෝනියා තත්වයක් සහ හෘදයාබාධයක් බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
