Advertise with Giraya
NEWS

අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් 5ක් සහ පාලින්ද නුවර බෙල්ලන ග්‍රාම නිලධාරි වසම හුදකලා කරයි

නැවත දැනුම් දෙන තුරු අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බෙරගම, දාපිලිගොඩ, කැකුළන්දල උතුර ග්‍රාම නිලධාරී වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මේ වන විට, ගම්පහ දිස්ත්‍රික්කයේ අද රාත්‍රී 10 සිට සහ තවත් පොලිස්බල ප්‍රදේශ 24කට නිරෝධායන ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top