NEWS ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි By Vihangi Abeyratne Posted on October 21, 2020 Share Tweet Share Share Email Comments අද (21) රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5.00 වන තෙක් ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. මේ වන විට දිවයින පුරා පිහිටි පොලිස් බල ප්‍රදේශ 24කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. Related Items:Headlines, නව කොරෝනා වෛරසය Share Tweet Share Share Email Recommended for you බස්නාහිර පළාතෙන් ඊයේ ආසාදිතයින් 1119ක් අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මිය ගිය පුද්ගලයා කළු දිලීරය ආසාදිතයෙකු නොවේ සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ