NEWS වයඹ පලාතේ පොලිස් බල ප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි By Vihangi Abeyratne Posted on October 20, 2020 Share Tweet Share Share Email Comments කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වයි. Related Items:Headlines, නව කොරෝනා වෛරසය Share Tweet Share Share Email Recommended for you ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 484ක් දක්වා ඉහළට මාර්තු 02 වන දින දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වෙයි ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 483ක් දක්වා ඉහළට Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.