Advertise with Giraya
NEWS

වයඹ පලාතේ පොලිස් බල ප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top