Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පිටකොටුවේ 4 වන හරස් වීදියේ ව්‍යාපාරික ස්ථානයක 4කට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ව්‍යාප්තියට අදාළ ආශ්‍රිතයෙක් සිටීම නිසා කොළඹ, පිටකොටුව 4 වන හරස් වීදියේ ව්‍යාපාරික ස්ථානයක පිරිසකට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගත් බව කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කරයි.

මේ වන විට, එම ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ ආසාදිතයින් සිව්දෙනාගේ ආශ්‍රිතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත් යොමු කළ බව ද වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top