කොවිඩ් – 19 පැතිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආදායම් අහිමි වි යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 බැගින් දීමනාවක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. ඔහු සඳහන් කළේ, රජය විසින් ඒ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කර ඇති බවයි.
ඒ අනුව, එළඹෙන අඟහරුවාදා සිට එම දිමනාව ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
