Advertise with Giraya
NEWS

රඹුක්කන ගම්මාන 5කට පැනවූ සංචරණ සීමා ඉවත් කරයි

කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිත ගම්මාන 5 කට පැනවූ සංචරණ සීමා ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රඹුක්කන , සමන්තාගම ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ සඳහන් කරයි.

මේ අතර ,කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 170 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව දැනට සිදුකළ PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top