Advertise with Giraya
NEWS

මහනුවර නිමි ඇඳුම් අලෙවි සලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහනුවර ධර්මාශෝක මාවතේ පිහිටි නිමි ඇඳුම් හලක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු එහි තිබූ තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ගුරුගෙදර අරවින්ද අවුරුදු 54 හැවිරිදි පුද්ගලයෙක් හා කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි උපාලි ජයරත්න නැමති 57 හැවිරිදි පුද්ගලයෙකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top