Advertise with Giraya
NEWS

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ හෙදියකට කොරෝනා

හෙදිය කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයකට අනියුක්තව සේවය කරන හෙදියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මේ දක්වා තහවුරුවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා. ආසාදිත හෙදිය සමඟ සේවයේ නියුතු සෙසු පිරිසගේ PCR පරීක්ෂණ අද (14) දිනයේදී සිදුකිරිමට නියමිතව ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top