Advertise with Giraya
NEWS

බදුර්දීන් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

ඒ, 2019 වසරේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහජන මුදල් අවභාවිත කරමින් හා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අවතැන් වූවන් ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ යෙදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top