Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මන්නාරම ප්‍රදේශයේ ගම්මාන 2ක් හුදෙකලා කරයි

මන්නාරම ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ මෙම තීරණය ගෙන තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top