Advertise with Giraya
NEWS

ලක්ෂ සියයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයා ගනියි

අනුරාධපුර පොලිසිය සිදුකළ වැටලීමකදී කුරුන්දන්කුලම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ සියයක පමණ වටිනාකමකින් යුතු කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.

අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් තුන් දෙනෙකු ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තාප්පවලින් වට කළ හිස් ඉඩමක භූගත ප්ලාස්ටික් බැරල් දෙකක් තුළ මෙම කේරල ගංජා තොගය සඟවා තිබූ බවයි පොලිසිය පැවසුවේ. පොලිස් නිල සුනඛ අංශයේ ‘පියුමි’ නමැති බැල්ල යොදා ගනිමින් සිදුකළ මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top