Advertise with Giraya
NEWS

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වැළඳිලා

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙක්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කර සිටියි.

ඒ හේතුවෙන්, එම සේවකයින් ගැවසුණු රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, එම වාට්ටු තුනේ සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top