කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය සේවිකාවට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.
කොළඹ 08 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති අදාළ සාත්තු සේවිකාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට ද තොරතුරු ලැබී තිබුණත් අදාළ සේවිකාව මාසයක පමණ කාලයක සිට නිවසට ගොස් නැති බව ද කියා සිටියා.
එම සාත්තු සේවීකාව ද කොවිඩ්-19 වෛරසය ආසාදිත බිළිඳියට ප්‍රතිකාර සිදුකළ වාර්ටුවේ සේවය කළ අයෙකු බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
