මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන සියලුම නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමටත් ඔවුන්ව නිරෝධායනය සඳහා යොමු කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
ඔහුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු වන අතර ඔහුට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත.
සම්බන්ධිත පුවත්
