මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවය කරනු ලබන සිවිල් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මොහු 55 හැවිරිදි කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන අතර ඔහුට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙනවා.
