වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයමින් සිටි 64 හැවිරිදී යක්කල, වරාපලාන ප්‍රදේශයේ පදිංචි සිව් දරු මවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
කෙසේවෙතත්, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඇගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබෙනවා.
මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. නමුත්, ජිවිතක්ෂයට පත්වූ කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.
