Advertise with Giraya
NEWS

ශිෂ්‍යත්ව හා උසස්පෙළ විභාග පැවැත්වෙන දිනයන් වෙනස් නොවේ

මෙම මස 11 වැනි දින හා 12 වැනි දින ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස්පෙළ විභාගය කල් දැමීමකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් නිවේදනය කර සිටියි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top