Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සීදූවටත් ඇඳිරි නීතිය පනවයි

සීදුව පොලිස්බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතය පනවන බව යුද හමුදාපති ලුුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මේ වන විට, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බ කොට්ඨාශ 3කට අයත් පොලිස් බලප්‍රදේශ 17කට ඇඳිරි නීතිය පනවා තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top