ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් හට අද (06) පෙරවරුවේ දී ජනාධිපති කාර්යාලයේ දී නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දී ඇති බව වාර්තා වේ.
ඒ, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
