Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කැළණිය විශ්වවිද්‍යාලය සහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සතියකට වසා දමයි

කැළණිය විශ්වවිද්‍යාලය සහ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හෙට (05) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. එමෙන්ම නේවාසිකාගාරවල සිටින සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top