Advertise with Giraya
NEWS

වවුචර්පත් වෙනුවට පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමට තීරණය කරයි

පෙර පරිදි පාසල් නිල ඇඳුම් සඳහා ලබන වසරේ සිට වවුචර්පත් වෙනුවට රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අද (28) දිනයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දි ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top