NEWS වවුචර්පත් වෙනුවට පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමට තීරණය කරයි By Vihangi Abeyratne Posted on September 28, 2020 Share Tweet Share Share Email Comments පෙර පරිදි පාසල් නිල ඇඳුම් සඳහා ලබන වසරේ සිට වවුචර්පත් වෙනුවට රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අද (28) දිනයේ දී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දි ය. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ