Advertise with Giraya
NEWS

කසළ කන්ටේනර් 21ක් එංගලන්තයට හරවා යවයි

කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

2017 වසරේ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට කසළ අඩංගු කන්ටේනර් තොගයක් ආනයනය කර තිබුණි. ඒ, 2013 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක් භාවිත කරමින් ය.එහි ඇත්තේ භාවිත කළ මෙට්ට තොගයක් බව ප්‍රකාශ කරමින් ගෙන්වූ මෙම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි දෑ සොයාගත් බව රේගුව සඳහන් කළේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top