Advertise with Giraya
NEWS

මං තීරු නීතියේ හෙට තවත් වෙනසක්

බස් ප්‍රමුඛතා මංතීරුවේ හෙට (23) සිට ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසනවා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට දෙවන මංතීරුව භාවිත කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top