Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සෞඛ්‍ය අංශ සහතිකයක් දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නැහැ – ඇමති ප්‍රසන්න කියයි

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

රට තුළ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පවසයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

Giraya News Alerts

ඉන්දියානු නාවික හමුදාව විසින් විසින් ඉන්දියාවෙන් හොර රහසේ මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ලංකාව තුළ කොවිඩ් වසංගතය මේ වන විට යහපත් මට්ටමකින් පාලනය කර ඇතැයි ද පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top