Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

රුවන් විජේවර්ධනට එජාප නියෝජ්‍ය නායකත්වය හිමි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සඳහා රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා.

අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ගේ නම් යෝජනා වී ඇති අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වීමට සිදුව තිබෙනවා. පැවති රහස් ඡන්දයෙන් ඔහු එම තනතුර සඳහා තෝරාගත් බව වාර්තා වේ.

ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top