Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පොලිස් අධිකාරිවරුන් 38ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරේ

පොලිස් අධිකාරිවරුන් 38 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව ඉකුත් 10 වන දින සිට කි‍්‍රයාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබූ නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top