අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරිම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ය.
කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වේ.
- අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්
- අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල
- අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි
- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
- අමාත්‍ය විමල් වීරවංශ
- අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
- අමාත්‍ය එස්.වියලේන්ද්‍රන්
- පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා
- පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත
මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින අග්‍රාමාත්‍යවරයාට භාර දීමට නියමිතය.
