වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි.
දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ලලිත් ජයසිංහ තමාව නැවත සේවයේ පිහිට වන ලෙස කොමිසමට දැනුම් දී තිබුණි.
ඒ අනුව, ඉකුත් දිනක දී වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඊට අදාලව එම ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ද ලබා දී තිබේ.
