Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වසර දෙකකින් ධූරයෙන් ඉවත් වීමට කිසිදු අදහසක් නැහැ – අගමැති මහින්ද

වසර දෙකකින් පසු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, ‘ඩේලි මිර(ර්)’ පුවත්පත සමඟ කළ සාකච්ඡාවක දී ය.

එහිදී, ඔහු සඳහන් කර තිබුණේ, ධූරයෙන් ඉවත් වීම පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණ ද තමන්ට එවැනි කිසිදු අදහසක් නොමැති බවයි. එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබුණේ මහජනතාව වසර පහක කාලයක් සඳහා තමාව තෝරා පත්කර ගෙන ඇති හෙයින් ධූර කාලය අවසන් වීමට පෙර ධූරයෙන් ඉවත් වීමට අදහසක් නොමැති බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top