Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාව තුළ ‘ගව ඝාතනය’ තහනම් කිරීමට රජයේ අවධානය යොමුවෙයි

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ආ යෝජනාවකට මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිවූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ඒ අනුව, ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව ද ආරංචි මාර්ග වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top