Advertise with Giraya
NEWS

විපක්ෂයේ විරෝධය මැද ප්‍රේමලාල් ජයසේකර දිව්රුම් දෙයි

මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද අද(08) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ලැබුවා.

බන්ධනාගාරයේ සිට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර අද (08) දින පස්වරු 1ට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වූ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිව්රුම් දුන්නේ ය. එම අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු සාටක හැඳ විරෝධය පළ කළ අතර විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පසුව රීති ප්‍රශ්නයක් ද මතු කළේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top