Advertise with Giraya
NEWS

රත්තරන් කිලෝ 10ක් සමඟ සැකකරුවෙක් අල්ලයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එක් සැකකරුවකු සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය.

මෝටර් රථයේ ආසන යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම රත්තරන් කන්දකුලිය වෙරළ තීරය ඉන්දියාවට ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය වී තිබේ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top