නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා තම ජීවිත අවධානමට ලක්කරමින් ක්‍රියාන්විතයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ය.
