Advertise with Giraya
Gossip

ගූගල් ඔස්සේ sex සොයා ලංකාව මෙවර දෙවැනි තැනට

SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට ඇද දැමීමට ඉතියෝපියාව සමත්ව තිබෙනවා.

නවතම ගුගල් වාර්තාවන් අනුව ගතවූ මාස 12 තුළ දී ගූගල් අන්තර්ජාල යෙදවුම හරහා වැඩිම අවස්ථා ගණනක දී SEX යන වචනය සොයා තිබෙන්නේ ඉතියෝපියාවයි. එහි දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවටත්, තෙවන ස්ථානය බංග්ලාදේශය පත්ව තිබෙනවා.

මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

Giraya News Alerts

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය බවට පත්ව තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top