Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

දේවානි ජයතිලකගේ සටනට තවත් අය එකතු වෙයි !

මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම දේශපාලඥයින් ඉදිරියේ නොබියව හඬ නැගූ වන ජීවි දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක පිළිබඳ නැවතත් සමාජය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ , ඇය විසින් “ලංකාගම ඉඩමකට මග‌ේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අය‌ෙක් අමතන්න” යනුවෙන් තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් ය.

එම සටහන පහතින්.

Giraya News Alerts

මෙම සටහනට මේ වන විට බොහෝ ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ඇතැම් පිරිස් ඇය වෙනුවෙන් සිය සහයෝගය පළ කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top