මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම දේශපාලඥයින් ඉදිරියේ නොබියව හඬ නැගූ වන ජීවි දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක පිළිබඳ නැවතත් සමාජය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ , ඇය විසින් “ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න” යනුවෙන් තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් ය.
එම සටහන පහතින්.

මෙම සටහනට මේ වන විට බොහෝ ධනාත්මක ප්රතිචාර ලැබෙමින් පවතින අතර ඇතැම් පිරිස් ඇය වෙනුවෙන් සිය සහයෝගය පළ කර තිබෙනවා.

