Advertise with Giraya
NEWS

පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු කෙරේ

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

එමෙන්ම, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ රාජා කොල්ලුරේ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top