Advertise with Giraya
ENTERTAINMENT

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සේයා රූ පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ සිතුවමට නඟයි

පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ ඉදිරියේ ඇති තාප්පයේ සිතුවම් කරනු ලැබූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ රූප පසුගියදා විවෘත කෙරිණි.

පල්ලෙකැලේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ඩී. සමරනායක මහතාගේ තෙලි තුඩින් නිර්මාණය වූ එම සිතුවම් නැරැඹීමට පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර සංගක්කාර සමග සිදත් වෙත්තමුණි, චාමර කපුගෙදර, අමල් සිල්වා සහ මුත්තයියා මුරලිදරන්ගේ පියා වන එස්. මුත්තයියා මහතා එක් වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන ශෂිකලා සිරිවර්ධන සහ ප්‍රභා උඩවත්ත ද පැමිණ සිටියහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top