Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

ඩිව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර (ඩිව් ගුණසේකර) ශ්‍ ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව එම තනතුරට වෛද්‍ය ජී. වීරසිංහ පත් කර ඇති බවත් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top