Advertise with Giraya
SPORTS

ඩිලන්ත මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය

සුපිරි මෝටර් රථ ධාවන ශූරයෙක් වන ඩිලන්ත මාලගමවුට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට වත්මන් රජය ඉදිරිපත් වි තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඩිලන්ත මාලගමුව අතර විශේෂ හමුවක් ඊයේ (26) අරලියගහ මන්දිරයේදී පැවති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සහභාගි විය.

මේ අනුව ලබන සැප්තැම්බර් මස 5 වැනි දා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා යුරෝපයේදී පැවැත්වෙන ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ සිට ඩිලන්තට ලක් රජයේ අනුග්‍රහය හිමි වනු ඇති. මෙහිදී අග්‍රාමාත්‍යවරයා, ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ ශුරතාව මෙරටට රැගෙන එම සඳහා ඩිලන්ත මාලගමුවට සුභාශිංසන එක් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top