අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී තිබෙනවා.
දිව්රුම් දීම අද (26) පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේ දී සිදු කර ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මේ අවස්ථාවට එක්ව සිටියහ.
