පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරු පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය ඊයේ (24) දිනයේ දී නිකුත්කර ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.



