Advertise with Giraya
NEWS

ඉරාජ් හා ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න සහ ගායන ශිල්පිනි ටෙහානි ඉමාරා ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

අදාළ ලිපිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත කර ඇති අතර එහි දැක්වෙන පරිදි එළඹෙන 19 වනදාසිට වසර 3ක කාලයකට හෝ නැවත දැනුම් දෙනතුරු අදාළ පත්වීම වලංගු වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top