ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න සහ ගායන ශිල්පිනි ටෙහානි ඉමාරා ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.
අදාළ ලිපිය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත කර ඇති අතර එහි දැක්වෙන පරිදි එළඹෙන 19 වනදාසිට වසර 3ක කාලයකට හෝ නැවත දැනුම් දෙනතුරු අදාළ පත්වීම වලංගු වේ.

