Advertise with Giraya
NEWS

අද සිට දින 4ක් පැයක විදුලි කප්පාදුවක්

අද (18) දින සිට දින 04ක කාලයක් විදුලිය විසන්ධිකිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි.

ඒ අනුව, දිවයින කලාප 04කට වෙන් කොට එහි කලාප දෙකක් සඳහා පස්වරු 6 – 7 සිටත් අනෙක් කලාප දෙකට පස්වරු 7 – 8 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කෙරේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top